IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ව්‍යාජ නෝට්ටු සමඟ අයෙක් අත්අඩංගුවට

 

(පද්මසිරි ගාර්දියවසම්)    

රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු නවයක ළග තබාගත් සැකකරුවෙකු වීරකැටිය මැදමුලන ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි . 

තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින්ට ලැබුණු තොරතුරක් අනුව හෙරොයින් මත්ද්‍රව්‍ය වැටලීමකට ගොස් සැකකරුගේ නිවස සෝදිසි කිරීමේදී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු සොයාගත් බව පොලිසිය පවසයි

 අත් අඩංගුවට ගත් සැකකරු වීරකැටිය මැදමුලන  පදිංචි කරුවෙකි .32 හැවිරිදි වියේ පසුවන ඔහු  රැකියාව ලෙස කුලීවැඩ කරන අයෙකු බව පොලිසිය කියයි . 

 සැකකරුට ව්‍යාජ මුදල් නෝට්ටු ලැබුණු අයුරු අනාවරණය කර ගැනිමට වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සදහා  වීරකැටිය පොලිසියට බාර දී තිබේ . 



අදහස් (1)

ව්‍යාජ නෝට්ටු සමඟ අයෙක් අත්අඩංගුවට

ගමේ එකාලා Thursday, 16 May 2024 03:00 PM

මැදමූලනේ නම් ආයේ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site