(ඉන්දිකා රාමනායක )
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ ඡායාරූප ශාලාවක් තුළ පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වටලා ව්‍යාජ ලේඛන සමග කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙම ලේඛන අතර රජය නිලධාරීන් ,නීතිඥයන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ ව්‍යාජ මුද්‍රා 260, උප්පැන්න සහතික, ආදායම් බලපත්‍ර, හැඳුනුම්පත්, සේවා සහතික ඇතුළු වූ ව්‍යාජ ලේඛන රැසක් ද විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇත.
මෙම ව්‍යාජ තොරතුරු දත්ත ගබඩා කර තිබූ තිබු පරිගණකයක් ද අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් මේවා විවිධ මිල ගණන්වලට සකස් කර දෙන බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාජ කච්චේරියක් නාරාහේන්පිටින් අල්ලයි