IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ව්‍යාජ ආලේපන අලෙවි කළ අයෙක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පිනියක් ඉන්දියාවෙන් ආනයනය කර  නිත්‍යානුකූලව බෙදා හරින රූපලාවන්‍ය වලට සමාන ව්‍යාජ රූපලාවන්‍ය ආලේපන  අලෙවිකල පිළියන්දල සුපිරි වෙළඳ සැලක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

එම වෙළඳසැල තුළ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබූ වර්ග 27කින් යුත් රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා රූපලාවන ආලේපන දියර සහ ක්‍රීම් වර්ග තොගයක් පොලිස් භාරයට ගනු ලැබීය.

එම රූපලාවන ශිල්පිනිය පවත්වාගෙන යන ආයතනයේ නීති අංශයේ නිලධාරියෙක්  පිළියන්දල පොලිසියට වෙත පැමිණ තම නියෝජිත ආයතනයෙන් බලපත්‍ර සහිතව ආනයනය කරන ලද රූපලාවන්‍ය ආලේපනවල නම අවභාවිතා කර නිෂ්පාදනය කළ ව්‍යාජ ආලේපන පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලක අලෙවි කරන බවට කරන ලද පැමිණිල්ලක් ලැබුණ බව පොලිසිය කියයි .



අදහස් (0)

ව්‍යාජ ආලේපන අලෙවි කළ අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site