IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විමල්ගේ මස්සිනා ලොකු ලෙඩක් දාගනී

යාපනයේ කලබල ඇති බවට අසත්‍ය ප්‍රචාරය කළැයි හිටපු ඇමැති විමල් වීරවංසගේ මස්සිනා වන අජිත් කුමාර කොළඹ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙන් කුණ්ඩසාලේ නත්තරන්පොත දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

උතුරේ හමුදා කඳවුරුවලට ගල් ගසා කොටි කොඩිය ඔසවා ඇතැයි කියන දූෂමාන ආරංචි රජය ද යුද හමුදාව ද මීට කළින් ප්‍රතික්ෂේප කළේය.

 

 



අදහස් (0)

විමල්ගේ මස්සිනා ලොකු ලෙඩක් දාගනී

අශෝක රළපනාව Tuesday, 13 January 2015 11:31 AM

මස්සිනාල දෙන්නම මාළුවොද කොහෙද?.නැත්නම් දෙන්නම කට හින්දා නහින්නෙ නැහැනෙ. නැත්නම් මේක එයාලගෙ පවුලටම තියන ලෙඩක්ද දන්නෙ නැහැ.(අ).

:       0       0

සත්‍යපාල Tuesday, 13 January 2015 11:43 AM

දෙමස්සිනාලා නාගන්නවා මදිවට අනාගන්නත් පටන් අරන් වගෙයි. (අ)

:       0       0

බණ්ඩා Tuesday, 13 January 2015 11:59 AM

මෙයාල කුඩුවෙම ඉන්න ඕන සත්තු ....(අ)

:       0       0

ජෙහාන් Tuesday, 13 January 2015 12:08 PM

මේක නම් ජානමය ප්‍රශ්නයක්. ! (නදී)

:       0       0

කාන්ති Tuesday, 13 January 2015 12:09 PM

මේ වගේ ටොම් පච කියන්න මේ පවුලේ අයට ලැජ්ජා නැද්ද? (නදී)

:       0       0

ජිලෝ Tuesday, 13 January 2015 12:11 PM

මෙයාගේත් උප්පැන්න සහතිකය , විවාහ සහතිකය ඇතුළු වෙනත් වැදගත් ලියවිලි පරික්ෂා කර බැලුවොත් හොඳයි නේද. වයසේ වැරද්දක්වත් තියනවද මන්දා ! (නදී)

:       0       0

සුජිත් Tuesday, 13 January 2015 12:12 PM

උතුරු ප්‍රදේශය ජනමාධ්‍ය මගින් පෙන්නන්න. එතකොට කවුරුත් පිළිගනී. පෙන්නනේ නැත්තේ ඇයි එම ප්‍රදේශ. මාධ්‍යට තහංචි දාලද ? (නදී)

:       0       0

විරාජ් ඒකනායක Tuesday, 13 January 2015 12:16 PM

එදත් අදත් හෙටත් හැමදාමත් මේ රට විනාස කරන්නේ මෙයාල තමයි (නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Tuesday, 13 January 2015 12:35 PM

නෑ..නෑ..දේශපාලනයට එන්න පෙර හුරුවක් වෙනවා. (නදී)

:       0       0

රනිල් Tuesday, 13 January 2015 12:36 PM

ලංකාවේ දේශපාලනය තුල අඑතින් උඩු දුවපු පිළිකාව තමයි විමල් වීරවංස සහ ඔය පිරිවර. එන මැතිවරණයේදී අතුගා දමමු (නදී)

:       0       0

ටිරෝන් Tuesday, 13 January 2015 12:42 PM

අයියෝ විමල් (නදී)

:       0       0

හර්ෂ Tuesday, 13 January 2015 12:55 PM

සුජිත්ගේ කතාවට මාත් එක ඟයි (නදී)

:       0       0

සංජය Tuesday, 13 January 2015 01:04 PM

එහෙම ආරංචියක් සෞදි ඉන්න අපිට ලැබුනේ උතුරේ ඉන්න සොල්දාදුවෙක් ගෙන්. ඒ උනාට මේ වෙලාවේ ජාතිවාදී කලබල ඇති කරන්න හොඳ නැහැ (නදී)

:       0       0

ශ්‍යාම් Tuesday, 13 January 2015 01:48 PM

අයියෝ සංජය, මමත් ඉන්නේ උතුරේ තමයි. අපිට එහෙම ආරංචියක් ආවේ නැහැනේ. කවුද ඔය වගේ කතා කියන්නේ ඔයාට? (නි)

:       0       0

රසිකා Wednesday, 14 January 2015 05:29 AM

මේක හරියට හින්දි ෆිල්ම් එකක් වගේ. හැමෝම රගපානවා. අමතක කරන්න එපා, දේශපාලනය මෙයාලගේ රස්සාව. එ්ක හරියට සේල්ස් මන් වගේ. (නදී)

:       0       0

බන්දුල Tuesday, 13 January 2015 07:33 PM

මම පොඩි කාලේ බැලුව ටින් ටින් කාටුන් එකේ තොම්සන් ඇන්ඩ් තොම්සන් මතක් වෙනවා (නදී)

:       0       0

කරුණාජීව Tuesday, 13 January 2015 11:06 AM

දෙන්න තියෙන්නේ උපරිම දඩුවම්. (නදී)

:       0       0

පුෂ්පසිරි අල්විස් Tuesday, 13 January 2015 07:36 PM

මස්සිනාල දෙන්නම තරඟෙට බොරු කියමින් හැමදාම තමන්ගේ වාසියට කටයුතු කරනවා මිසක රටට යහපතක් වෙන්නට කිසිවක් කරන්නේ නැහැ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site