විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා සහ විශ්ව විද්‍යාල ආචාර්යවරු පස් දෙනෙක් අද (22) මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටියහ.
පසුගිය අපොස උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ වැරැදි සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඔවුන් කැඳවා තිබුණේ ලංකා ගුරු සංගමය කළ පැමිණිල්ලක් අනුවය.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
විභාග කොමසාරිසුත් මානව හිමිකම් කොමිසමේ
සේන Monday, 22 September 2014 01:17 PM
සමහරු ලොකු පුටුවලට ගියාම ඔහොම වෙනවා. (නදී)
සත්‍යපාල Monday, 22 September 2014 06:26 AM
ඇයි පසුගිය කාලේ විභාග වැරදි සම්බන්ධයෙන් බොරු ප්‍රචාරය කරන අයට විරුද්ධව නඩු දානවා කියලා කිව්වා නේද දැන් කීදෙනුකුට විරුද්ධව නඩු දාලා තියෙනවාද ? (ස)