තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු මාරුවිම් නිසා මෙවර අපොස (සා.පෙළ) සිසුන් අසහනකාරි තත්ත්වයකට පත් වී ඇති බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.
ගුරු මාරුවිම් කළ යුත්තේ වසරේ මුලදි වුවත් අනපේක්ෂිත ලෙස ගුරුවරුන් මාරුකිරිම නිසා මෙවර සා.පෙළ විභාගයට මුහුණ දෙන සිසුහු දැඩි ලෙස පිඩාවට පත්ව සිටිති.
මෙම විද්‍යාලයේ සිසුන් 350 ක් පමණ විභාගයට පෙනි සිටිමට නියමිත අතර ගුරුවරුන් 15 දෙනෙකුට පමණ උසස්විම් ලබාදි ගුරු උපදේශකවරු ලෙස අධ්‍යාපන කාර්යාල වලට අනියුක්ත කර ඇති බව දෙමාපියෝ පවසති.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විභාගය අත ළඟ : ගුරුවරුන් මාරු කරලා
ධර්ම ජයවික්‍රම Thursday, 29 October 2015 05:42 AM
" ගුරු සිත නොරිදවා - අකුරු උගනියි කුමරු සොඳවා" දිසා පාමොක් තුමන්ලා අපට ඉගැන්වූයේ එසේය. (ම)