රුපියල් දෙදාහේ හොර නෝට්ටුවක් දී සීම් කාඩ් පතක් ගත්තැයි කියන පිරිමියකු එම සිද්ධියේ පොලීසියට පැමිණි ත්‍රිරෝද රියේ තිබී තවත් රුපියල් දෙදාහේ හොර නෝට්ටුවක් සොයා ගත් බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විභාගයට ආවෙත් හොර සල්ලි අරන්?
සත්‍යා Monday, 02 December 2013 11:44 AM
හොරා දන්නවා ඔහු ගියේ හොරා පොලිස් කරන අයගේ ඉල්ලීමකට කියා. ඉතින් දේසේ හැටියට බාසේ වගේ තැනට සුදුසු මුදල් මිනිහ අරන් ගිහින් තියෙන්නේ. (ස)
මාපා Sunday, 01 December 2013 04:22 PM
බලු වලිගය උන පුරුකේ දැම්මට කෙලින් කරන්න පුල්වන්ද? (නදී)
උපාලි Monday, 02 December 2013 04:51 AM
වලංගු නෝට්ටුවක් ගෙනිච්චත් 2000 කින් වැඩි දෙයක් කරන්න බැහැනේ. අපි ඉක්මනටම අර ඉස්සර වගේ 'භාණ්ඩ හුවමාරු යුගයට' ගියා නම් හරි. (නදී)
අමිළ කටුනායක Sunday, 01 December 2013 06:52 PM
ඒ 2000 තියා ගත්තේ රී ලෝඩ් දාන්න.(නදී)