IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වප් මහේ බටහිර යුරෝපයෙන් වැඩියෙන් ඇවිල්ලා

පසුගිය ඔක්තෝබරයේ මෙටට පැමිණ තිබෙන සංචාරකයින් සංඛ්‍යාව පසුගිය වසරේ ඔක්තෝබර් මාසය හා සැසඳීමේදී සියයට 8.8 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රීලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

2014 ඔක්තෝබර් මස මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 121576 කි.නමුත් පසුගිය ඔක්තෝබරයේ පැමිණ තිබෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව 132280 කි.

වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බව සඳහන් වන්නේ බටහිර යුරෝපා රටවලට අයත් එක්සත් රාජධානිය,ජර්මනිය හා ප්‍රංශය යන රටවලිනි.එම රටවල් වලින් පැමිණ ඇති සංචාරකයින්ගේ සංඛ්‍යාව සියයට 14.6 කින් ඉහළ ගොස් ඇත.



අදහස් (0)

වප් මහේ බටහිර යුරෝපයෙන් වැඩියෙන් ඇවිල්ලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site