IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විපතට පත් ජනතාව බේරාගන්න යුද හමුදා කණ්ඩායම් 10 ක්

(ගයාන් සූරියආරච්චි)

දැඩි වර්ෂාවත් සමග ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සදහා යුද හමුදා කණ්ඩායම් 10 ක් පමණ යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර මහතා පවසයි.

විපතට පත් ජනතාව මුදවා ගැනීම සදහා යුද හමුදා නිලධාරීන් 200 ක් පමණ දැනට යොදවා තිබේ.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ උපදෙස් පරිදි මෙම කණ්ඩායම් යොදවා තිබේ.

ඒ අනුව කිරිඇල්ල, දෙහිඕවිට, ගලතුරු ඔය, මොරවක, තවලම, තිහගොඩ, නෙළුව, මාලිම්බඩ, සාලාව ඇතුළු ප්‍ර දේශවලට හමුදා භට පිරිස් යොදවා ඇති බවත් මේවනවිට ආහාර පිසීමේ ස්ථානද ආරම්භ කර ඇති බවත් රසික කුමාර මහතා කීය.

හදිසි අවස්ථා ඇති වුවහොත් තවත් භට කණ්ඩායම් සූදනමින් තබන ලෙස යුද හමුදාපතිවරයා උපදෙස් දී ඇති බව ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය. 



අදහස් (0)

විපතට පත් ජනතාව බේරාගන්න යුද හමුදා කණ්ඩායම් 10 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 503 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site