IMG-LOGO

විපක්ෂ නායක පාර්ලිමේන්තු ඇවිත් කතා කරන්නේ මීඩියාවලට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට ඇවිත් කතා කරන්නේ "මීඩියාවලට" බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක තුමාට න්‍යාය  පත්‍රයට අනුව කතා කරන්න කියන්න. මේ කතා කරන්නේ මාධ්‍ය වලට .ඉතින් වෙනම මාධ්‍ය සාකච්ඡා පවත්වා කතා කරන්න කියන්න.යනුවෙන් ද ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.



අදහස් (3)

විපක්ෂ නායක පාර්ලිමේන්තු ඇවිත් කතා කරන්නේ මීඩියාවලට

සලීම් Friday, 22 April 2022 12:46 PM

මෙච්චර රටට කෙලවෙලා තියෙන වෙලාවක තාමත් මේ ඇමැතියන්ට මහජනතාවගේ බෙහෙත්, තෙල්, ගෑස්, විදුලිය ඇතුළු දහසකුත් දැවෙන ප්‍රශ්න කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඔවුන්ට ගාණකුත් නැහැ. එහෙම තියෙද්දී විපක්ෂ නායකතුමා මොන හොඳ දෙයක් කිව්වත් ඒවා නොතේරෙන ගාණට බැන බැන වහසිබස් දොඩවමින් රට තවතවත් වලපල්ලට යවනවා. දැන් රට තියෙන විදියට විපක්ෂයට තියා මොන ජගතාටවත් රට ගොඩගන්න බැහැ. මොනතරම් විනාශයක්ද රටට කෙරුවේ?

:       3       4

දාස Friday, 22 April 2022 01:38 PM

ඒක ඇත්ත, හැබැයි මම කෑ ගැහුවා... මට දෙන්න පොරොන්දු වෙච්ච මුදල මට දුන්නේ නැති එකට..

:       2       0

ravin Friday, 22 April 2022 05:32 PM

කවුරු කවුරුත් කරන්නේ මීඩියාවලට කෑගහලා බේගල් ඇදබාලා, තම තමුන්ගේ මලු තරකරගැනීම පමණකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 250 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 778 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site