(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හතළිහක් පැමිණ විපක්ෂයේ වාඩි වුනේ විපක්ෂනායක තුමාගේ කණ්ඩායමක් ලෙස නොවෙි යැයිද විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස අප වැඩ කරන බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"දිනෙන් දින ජනතාව කෝපයට පත්වී තිබෙන ප්‍රමාණය වැඩිවෙනවා.තරුණයන්ගෙ සටනට අප සුබ පතනවා.ඒ සටන සාධාරණ බව අප කියනවා.
ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුත්තේ පාර්ලිමේන්තුවේයි.ඊට සුදුසු වැඩපිළිවෙලකට අප යා යුතුයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අප විසිවන සංශෝධනය අහෝසි කළ යුතු බවත් සංශෝධන සහිතව දහනවවන සංශෝධනය බලාත්මක කළ යුතු බවත් කියනවා"යනුවෙන් ද මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘‘විපක්ෂයෙන් අසුන් ගත්තත් විපක්ෂ නායකගේ කණ්ඩායමට නෑ‘‘