IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වඳුරඹයි නිට්ටම්ඹුවෙයි ඝාතන දෙකක්

බද්දේගම ප්‍රාදේශීය සභාවට තරග කර පරාජයට පත් වූ දෙදරු පියෙකු (35) වඳුරඹ දී පිහියෙන් ඇණ මරා දමා ඇතැයි ද ඉඩම් ආරවුලක් ඊට හේතු වී ඇති බව පෙනෙයි ද ඥාති සොහොයුරෙකු හා තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත යැයිද වඳුරඹ පොලිසිය කියයි

ඝාතනයට-ලක්වූ-ගයාන්-දිලන්ත ඝාතනයට-ලක්වූ-ස්ථානය-හා-යතුරු-පැදිය-මහේස්ත්‍රාත්-පරීක්ෂණ-සඳහා-ආරක්ෂා-කරමින්-සිටින-අයුරු

ඡායාරූප - සිරිනිහාල් ගමගේ

නිට්ටම්ඹුව වත්තක පදිංචිව සිටි පුද්ගලයෙකු (37) ඝාතනය කර ඇතැයි ද පොලිසිය පවසයි.

 



අදහස් (0)

වඳුරඹයි නිට්ටම්ඹුවෙයි ඝාතන දෙකක්

සුමිත්‍රා බස්නායක Sunday, 06 March 2016 10:49 AM

මේ විදියට ජීවිත විනාශ කරලා මේ මිනිස්සු මොන ලෝකේ යන්නද? (නි)

:       0       0

උපාලි Sunday, 06 March 2016 07:18 AM

ලෝකයේ ජනගහණය ස්වභාව ධර්මයෙන් පාලනය වෙනවා කියලා කිව්වට අපේ රටේ නම් මිනීමැරුම් සහ හදිසි අනතුරු වලින් ඒ වැඩේ සිද්ධ වෙනවා. (නි)

:       0       0

සරත් Sunday, 06 March 2016 07:49 AM

මේවා අපේ රටේ නිතර අහන්න සිද්ධවුණා එහෙනම් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site