IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වෑන් රිය විදුලි කණුවේ ගැටේ : අටක් රෝහලේ

උපසම්පදා පිංකමකට ගොස් ආපසු එමින් සිටි පිරිසක් රැගත් වෑන් රියක් කළුතර උතුරු - බණ්ඩාරගම පාරේ දී විදුලි කණුවක ගැටී අට දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

හතර දෙනකුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි පවසයි.



අදහස් (0)

වෑන් රිය විදුලි කණුවේ ගැටේ : අටක් රෝහලේ

කමණි Saturday, 20 June 2015 03:21 AM

ඇති ඔයින් ගියා (නි)

:       0       0

සිංහ Saturday, 20 June 2015 04:20 AM

දෙවියන්ගේ සරණින් ඉක්මන් සුවය වේවායි පතමි (නදී)

:       0       0

යෝගනාදන් Sunday, 21 June 2015 02:53 AM

ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 20 June 2015 07:16 AM

පින් වැඩියෙන් කරන්න ගියාම ඉක්මනටම පරලොව යවන්න හදනවනේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site