
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
අඹෙිපුස්ස දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි කීණදෙනිය ගල්වැඩපල අසල දුම්රිය හරස්මාර්ගයේදී අද(30) උදෑසන වෑන් රථයක් දුම්රිය හරස් මාර්ගය පසුකර යන අවස්ථාවේදී මහනුවර සිට බෙලිඅත්ත දක්වා ධාවනය වෙමින් පැවති සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තුවාල ලැබූ රියදුරා වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මීරිගම පොලිසිය කියයි .
අනතුර සිදුවන විට වෑන් රථයේ ගමන් කර ඇත්තේ රියදුරා පමණක් බවද වාහනයට බරපතල ලෙස හානි සිදුවී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි .
තුවාලකරු රෝහල් ගතකර වාහනය ඉවතට ගැනීමෙන් පසු දුම්රිය ගමනාන්තය බලා පිටත් වී ඇත .

2025 දෙසැම්බර් මස 18
638
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෑන් රිය දුම්රියේ ගැටී රියදුරු රෝහලේ