2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෑන් රිය ජලාශයේ
අජිත් Monday, 13 April 2015 03:42 PM
මේක ජීප් රියක් ද ? වෑන් රථයක්ද ? කොහොමවුනත් ජීවිත දෙකක් බේරුන එක ගැන සතුටුයි. (බ)
රූපවතී Tuesday, 14 April 2015 09:47 AM
අතුරුදන් වූ ඇය ගැන කණගාටුයි (නි)
දුමින්ද Wednesday, 15 April 2015 04:19 AM
අනතුරු වන නිරතුරු - වැළකිය යුතු නිසි මඟ යායුතු (නි)
ගමගේ Monday, 13 April 2015 04:09 PM
අපේ ලංකාවට හරි යන්නෙම වලවල් තියෙන කැඩිච්ච පාරවල්ම තමා. දැන් ඉස්කෝලේ ඉන්න පරපුරට මාර්ග නීති ටික උගන්නල , හික්මීමක් ඇති සමාජයක් බිහි කරලා 2030 විතර පාරවල් ඔක්කොම හැදුවනම් හොදා. දැන් කරන්න තියෙන්නේ සල්ලි ටිකක් වියදම් කරලා පාරේ වලවල් ටිකක් හාරන එක. මිනිස් ජීවිත බේරගන්න පුළුවන් එතකොට (බ)
කමල් Tuesday, 14 April 2015 03:07 AM
අනේ දෙවියනේ! (නි)
ඩිලන්ත Tuesday, 14 April 2015 07:35 AM
ගමගේ ඔයා කොහොමද දන්නේ හරියටම වුනදේ. හයියෙන් ගියා කියන්න බෑනේ ඔයාට. අපහාස කරන්න එපා මිනිස්සුන්ට. (බ)