IMG-LOGO

වෑන් රිය ගිනිගෙන 4ක් මරුට

කළුතර හොරණ පාරේ අද අලුයම දෙකට පමණ වෑන් රියක් ගිනිගැනීමෙන් ළමයින් දෙදෙනෙකු ඇතුළු 4ක් මියගොස් ඇතැයි පොලීසිය කියයි. හත් දෙනෙක් පිළිස්සුම් තුවාල ලබා කළුතර රෝහලට ඇතුලත් කරනු ලැබ සිටිති. හඳපාන්ගොඩ මලගෙදරක ගොස් එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.



අදහස් (0)

වෑන් රිය ගිනිගෙන 4ක් මරුට

තිලිණි Thursday, 26 January 2012 11:00 AM

මේ හැම දෙයක්ම මිනිසෙකුගේ වැරැද්දක් තියෙනවා. රියැදුරු නිදා ගැනීම ලොකු වරදක්. මිනිසුනේ කල්පනාවෙන් ජීවත් වෙත්වා

:       0       0

දමිත Thursday, 26 January 2012 12:32 PM

මේක ඇක්සිඩන්ට් එකක් වෙන්න බෑ. මේක කවුරු හරි ගිනි තියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 11 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 52 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1613 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site