IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වෑන් රියේ ගැටුණු අලියා මරුට

(නිමල් ජයරත්න සහ අමදෝරු අමරජීව)

හබරණ ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ  කිලෝමීටර් 124 කනුව ආසන්නයේදී අද අලුයම 5.30ට පමණ වෑන් රථයක , ගැටුණු අලියකු මියගොස් ඇති බව හබරණ පොලිසිය කියයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ 10 දෙනෙකු ගමන් කර ඇති අතර, වෑන් රථයේ රියදුරු සහ තවත් කාන්තාවක් තුවාල ලබා  දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය පවසයි,

හබරණ සිට ත්‍රිකුණාමය දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක් මෙම අලියාගේ ගැටී තිබේ.



අදහස් (0)

වෑන් රියේ ගැටුණු අලියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site