(අමදෝරු අමරජීව )
මාළු ඇල්ලීම සඳහා ලංකා පටුන ප්‍රදේශයට යතුරුපැදියකින් ගොස් ආපසු එමින් සිටි දෙදෙනෙකුට සුමේධංකරපුර ප්‍රදේශයේදී ඊයේ (23) අලුයම එල්ල වූ වල් අලි ප්‍රහාරයකින් එක් අයෙක් මිය ගොස් අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා ඇතැයි සේරුනුවර පොලිසිය කියයි .
මෙසේ මිය ගොස් ඇත්තේ මූතූර්, මලිගතිව් පදිංචි තම්බිරාසා වර්ණ කුලරත්නම් (47) නමැති අය වන අතර තුවාල ලැබූ අනෙක් පුදුගලයා මූතූර් රෝහලට ඇතුළු කර තිබේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
වන අලි පහරින් අයෙක් මරුට
Perakum Liyanagama Wednesday, 23 July 2025 11:03 PM
හපොයි මිනිස්සු මැරෙනව වගේද වල් අලි මැරුනොත් ඉඳල වැඩක් නෑ. අපේ කට්ටිය ඉතිං වල් අලි නලවන එකම නෙ වැඩේ. අලි ගහනය අඩුකරන්න අලි උපත් පාලනය කරන්න වන ජීවය දන්නව ඒත් කරන්නෙ නෑ අලි කානු කපන්නෙත් නෑ. ඇයි කොමිස් නැතුව යනව නේ.