ජනප්‍රිය නිළි වැනීසා හඩ්ජන්ස් සහ ඇගේ සැමියා වන ඔස්ටින් බට්ලර් පසුගිය 20 වැනිදා පරිසර දූෂණයක් සම්බන්ධයෙන් විමර්ශනයකට හසුවී ඇත. ඒ ඔවුන් ඇරිසෝනාහි සහභාගි වූ රොක් ප්‍රසංගයක් සම්බන්ධයෙනි. ඒ අනුව ඔවුන්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ කොකෝනිනෝ ජාතික වන සංරක්ෂිතයට හානි කිරීමේ චෝදනාවයි. මේ අනුව ඔවුන් ඇ.ඩො. 5000ක් හෝ සහ මසක සිර දඬුවමකට යටත් වීමට සිදුවන බැව් ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැනීසා හඩ්ජන්ස්ට දූෂණ චෝදනාවක්