IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘වෙනස රැකගැනීමේ වගකීම ලක් වැසියාගේ‘

අගෝස්තු 17 වැනිදා මැතිවරණයේදී තම ඡන්දය නිවැරදිව භාවිතා කරන්නැයි කැනඩා දෙමළ කොංග්‍රසය නිවේදනයක් නිකුත් කරමින් මෙරට දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටී.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැවැති මැතිවරණවලින් ජනවාරි 8 වැනිදා ජනපතිවරණය සුවිශේෂී එකක් වන බවත් විවිධ මර්දනයන් මැද ජනතාව එම මැතිවරණයට මුහුණ දුන්නත් සිදුවූ වෙනස පිළිබඳව ප්‍රශංසා කරන බවත් එම නිවේදනයේ සඳහන්ය.

එම වෙනස ආපස්සට නොහැරවීමේ වගකීම ශ්‍රී ලංකා ජනතාව සතු බවත් ඉඩම් පිළිබඳව, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන් වූවන් පිළිබඳවි විසඳුමක් ලබාගැනීම යන ගැටළු සම්බන්ධයෙන් සාධනීය විසඳුමක් ලබාගැනීමට නොහැකි වුවත් වත්මන් ආණ්ඩුව පිහිටුවීමත් සමග එම ගැටළු විසඳීමට ප්‍රවේශයක් ලැබී ඇතැයිද එහි සඳහන් වේ.



අදහස් (0)

‘වෙනස රැකගැනීමේ වගකීම ලක් වැසියාගේ‘

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Monday, 10 August 2015 02:31 PM

නාමල්.ඒක ජාතිවාදේ.....සාධනීය විසඳුමක්....ලබාගැනීමට නොහැකි වුවත්...මේ ආණ්ඩුවම පත් කර ගත්තොත් ....ගැටළු විසඳා ගැනීමට ප්‍රවේශයක්.....ලබාගන්න පුළුවන් බව දීපු පොරොන්දු වලින්ම පෙනෙනවා නේද?ඉඩම් පිළිබඳව,ඇතුලේ ඉන්න කොටි පිළිබඳව,කොටින්ම කියනවනම් පෙඩරල් පිළිබඳව..එ්කට කමක් නැද්ද වදමල් මහත්තයෝ.....(බ)

:       0       0

නාමල් Monday, 10 August 2015 05:22 AM

හේමන්ත ඇයි දෙමල මිනිස්සු ලක්වැසියෝ නෙමේද? නිකන් ජාතිවාදය අවුස්සන්න එපා. මේ අය කියන්නෙ ඇත්ත. (නදී)

:       0       0

හේමන්ත Sunday, 09 August 2015 03:45 PM

කොහොමද වැඩේ. ඔය පනින්නේ බළලා මල්ලෙන් එළියට. ජනවාරි 8 ඉදිරියට ගෙනයන්න මෙයාලට තිබෙන උවමනාව? (නි)

:       0       0

රොහාන් Sunday, 09 August 2015 09:14 AM

මොන වෙනසද? (නි)

:       0       0

ලක්මාල් Sunday, 09 August 2015 09:24 AM

ඉතින් මේ සිංහලයට ලැබෙන අවසන් අවස්ථාව කියලා තේරෙනවා නේද දැන්වත්? (නි)

:       0       0

අමන්දික Monday, 10 August 2015 12:34 PM

හරි හරි. අපි ඒක කරගන්නම් (නි)

:       0       0

අබේරත්න - ටෝකියෝ Monday, 10 August 2015 01:31 PM

කොහොමද වැඩේ ? කොටි අවතාර හොල්මන් කරනවා. යුද්දේ කාලයේ උන් කිවේ සිංහලයන් සමුල ඝාතනය කළ යුතු බවය . උන්ගේ වැදී බණ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site