මාරවිල මහේස්ත‍්‍රාත් චන්දන කලන්සූරිය මහතාගේ නිල නිවසට අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ සිද්ධියට විරෝධය පළ කළ මාරවිල නීතිඥවරු අද උද්ඝෝෂණයක් කළහ. අවනීතියට ඉඩ නොදෙන ලෙසත් යුක්තිය පසිඳන ආයතන නොකෙළෙසන ලෙසත් ඔවුහු ඉල්ලූහ.
පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
විනිසුරු ගෙදර බෝම්බ ප‍්‍රහාරයට විරෝධය
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 18 May 2012 03:57 PM
අද උතුම් ආයතන පුද්ගල ආධිපත්‍යයට නතුවීම එහි ස්වාධීනත්වය කෙළෙසන්නකි. එයින් එබඳු ආයතනවල පැවතිය යුතු උත්තරීතරබව, සාධාරණබව, සමානත්මතාවය නැතිවීම මෙබඳු සිදුවීම්වලට අනියම් වශයෙන් හේතු විය හැකියි
හේමා Friday, 18 May 2012 04:39 PM
මේ විරෝධයට එරෙහිව උසාවි නියෝගයක් ගන්න වෙයි
ලාල් Friday, 18 May 2012 11:42 AM
මේක කෙරුවේ කුඩු කාරයෝම තමයි.වෙන කවුරුත්ම නෙමෙයි
ෆාරු Friday, 18 May 2012 11:47 AM
මීට වඩා හොද නැද්ද ඔය හරියේ ඉන්න දේශපාලඥයින්ගේ ගෙවල් ඉදිරියේ මේ උද්ඝෝෂණය කළොත්?
අලිබබා Friday, 18 May 2012 01:20 PM
මෙකත් කුමන්තුනයක් වගේ. ඇයි මෙහෙම දෙයක් උනහම පාරට බැහැල උද්ඝෝෂණය කරන්න පුලුවන්නේ. එතකොට ප්‍රසිද්ධියක් ලබාගන්නත් පුලුවන්. මොකද ඒගොල්ල ගැන වැඩියෙ කවුරුවත් කථාකරන්නෑනේ.
රජිත් Friday, 18 May 2012 02:00 PM
යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවනම් හාල් මල්ල ගැන කවර කතාද?
රාම් Friday, 18 May 2012 02:44 PM
නීතිඥවරුත් ඉතිං කරන්නේ හරි දේවල්ද? අනේ මන්දා ඕවා