IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විනිසුරු ගෙදර කත රෝහලෙන් ගෙදර යයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතාගෙන් පහර කෑ බව කියන බියගම දිලූකා දමයන්ති අද (3) දින 8කට පසුව කළුබෝවිල රෝහලින් නික්ම ගියාය.

රෝහල් ප්‍රකාශකයකු පැවසූයේ ප්‍රතිකාර අවසානයේ ඇය රෝහලෙන් පිටවූ බවයි.

ඇය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට යාමටද නියමිතව සිටි බව දැනගන්නට ඇත.

 



අදහස් (0)

විනිසුරු ගෙදර කත රෝහලෙන් ගෙදර යයි

සජිත් Friday, 03 July 2015 04:16 PM

බයවෙන්න එපා.නඩුකාරතුමා නිදහස් වෙනවා ෂුවර්.(බ)

:       0       0

සඳුන් Saturday, 04 July 2015 04:26 AM

සජිත් කියන්නේ ලංකාවේ ප්‍රායෝගිකව සිදුවන දේ. මෙයා ගෙදර ගියාම රෝහලේදී වගේ ආරක්ෂාවක් නෑ. බලපෑම් කරන්න හැකියාව වැඩියි. ලක්ෂයක් දෙකක් කියන්නේ මේ මිනිස්සුන්ට ලොකු දෙයක්. දෙන කෙනාට පොඩි දෙයක්. ඉතිරිය හිතා ගන්න පුළුවන්නේ. (නදී)

:       0       0

අමිතා. Friday, 03 July 2015 04:51 PM

සජිත් පුතාත් කාන්තා හිංසනයට කැමතියි වගේ. (ර)

:       0       0

පෙරුමාල් Saturday, 04 July 2015 07:27 AM

රෝහලින් ගෙදර ගියානම් එච්චරනෙ. ආයෙ මොකටද නඩු?(අ)

:       0       0

කුමුදු කුමාර Sunday, 05 July 2015 04:38 AM

නීතිය පසිදලන්නන් මෙහෙම කරනකොට නීතිය අද කොතනද තියෙන්නේ කියල පේනව අක්කේ ඔයා බෙහෙත් අරගත්තනෙ නීතියේ පිලිසරණ පතන්න එපා ඔයාට සදාරණයක් වෙන්නෑ මොකද බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගේ නිසා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site