IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විනිසුරු ආබෘ අද අත්අඩංගුවට ගන්න හැඩයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ රහස් පොලිසියෙන් අද (07) අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පොලිස් ආරංචි කියයි.

මෙහෙකාරියට පහර දුන්නැයි කියන සිද්ධිය මත ඔහු අත්අඩංගුවට ගත හැකි බව රහස්පොලිස් පරීක්ෂණ වාර්තාව පිරික්සූ නීතිපති සඳුදා (07) සවස රහස් පොලිසියට දැනුම් දී ඇත.

තමා අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස සරත් ආබෘ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ගොනු කළේය.

 



අදහස් (0)

විනිසුරු ආබෘ අද අත්අඩංගුවට ගන්න හැඩයි

තිලකා Tuesday, 07 July 2015 07:18 AM

නිති ගරුක වන්න..(අ)

:       0       0

නිෂාද් Tuesday, 07 July 2015 08:12 AM

නිතිය හමුවේ දැන් සියල්ලන්ම එක සමානය.(ම)

:       0       0

රැක්ෂාන් Tuesday, 07 July 2015 08:28 AM

දැන් නිතිය එක සමානයි (ම)

:       0       0

කුමාර් Tuesday, 07 July 2015 08:28 AM

දේශපාලකයන් හැරෙන්න ඔක්කොම එක සමානයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site