උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් පිහිටවූ දෙමළ ජනතා සංසදය නම් නව පෙරමුණට සහාය පළ කරන දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලයක් පක්ෂ නායකත්වයට නොමැති බව එම සන්ධානය නියෝජනය කරන පක්ෂ ත්‍රිත්වය සඳහන් කරයි.
දෙමළ ජාතික සන්ධානය යනු ඉලංගයිතමිල් අරසු, ටෙලෝ, ප්ලොට් හා ඊ පී ආර් එල් එෆ් යන පක්ෂ එකතුවක් බවත් පක්ෂ ත්‍රිත්වයක් එක් තීරණයක සිටින සම්බන්ධන් මහතාට ඊට එරෙහිව කිසිවක් කිරීමට හෝ එරෙහිව විනය පියවර ගැනීමට හැකියාවක් නොමැති බවද ඔවුහු සඳහන් කරති.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විනය පියවර ගන්න සම්බන්ධන්ට බැරිලු
දුමින්ද Monday, 04 January 2016 02:26 AM
බල අරගල රටේ දියුණුවටද ? (ම)
මහින්ද සෞදි Sunday, 03 January 2016 05:57 PM
එඩිතර තීන්දු ගැනීමට ශක්තිමත් පිටකොන්දක් තිබිය යතුය. (අ)