IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වනපස මලින් පුද

මධ්‍යම කඳුකරයේ මාවුස්සා කැළේ  ජලාශය සිඳී යෑමත් සමග රෝස සහ සුදු මල් පිපී ඇත.

හිසරදය සුව කරන පළා වර්ගයක් ලෙස දෙමළෙන් හැඳින්වෙන වේලන් කීර පැලෑටිවල මෙම මල් හටගෙන ඇත.

මාඋස්සා කැලේ බුදුපිළිමය හා කෝවිල ඇතුළු පැරණි නටබුන් ද මතුවී ඇත.

 



අදහස් (0)

වනපස මලින් පුද

චන්ද්‍ර වීරසින්ග්හේ Tuesday, 18 March 2014 02:42 AM

ජලාශය නිර්මාණය කිරීමට පෙර බුදු පිළිමය වෙනත් තැනක ප්‍රතිෂ්.ාපනය කල හැකිව තිබුනා නේද? බුදු පිළිමය අවට පමණක් මල් පිපී තිබෙන්නේ ස්වභාව ධර්මය කරන උපහාරයක් මෙන්ය. (නදී)

:       0       0

කිත්සිරි Tuesday, 18 March 2014 06:07 AM

මේවා නැවත යට නො කරන ලෙස කවුරු හරි උද්ඝෝසනය කරාවි ද ? (නදී)

:       0       0

නුවන් Tuesday, 18 March 2014 06:56 AM

භූවිෂමතා ලක්ෂණ පිලිබදව කිසිම සොයා බැලීමකින් තොරව කටයුතු කලවිට ලැබෙන ප්‍රතිපල තමයී මේ. විශ්වයෙන් දඩුවම් ලැබෙනකොට අපේ අයට යන්න පාර මදිවෙනවා. තවම වුනේ නැහැ. 2014 නොවැම්බර් මාසය වෙනකොට බලන්නකෝ වෙන දේ. (නදී)

:       0       0

චතුරිකා ජයසිංහ Wednesday, 19 March 2014 07:03 PM

බලන්න මොනතරම් අපරාදයක් ද කරලා තියෙන්නේ .... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 543 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site