
(ක්‍රිෂාන්ත බාලසූරිය)
පුනරීන් අඩවි වන කාර්‍යාලයේ නිලධාරීන් දෙදෙනකුට ඒම ප්‍රදේශයේ පුද්ගලයකු අඩවි වන කාර්‍යාල භුමියට පැමිණ පොලු මුගුරුවලින් පහරදීම හේතුවෙන් තුවාල ලබා ඒක් අයකු පුනරීන් රෝහලට ඇතුලත් කර ඇතැයි පුනරින් පොලිස්ය පවසයි.
පුනරීන් ප්‍රදේශයේ වනාන්තර කැපිමක් පිළිබඳව මිට මසකට පමණ පෙර අත්අඩංගුවට ගත් පුද්ගලයකු බීමතින් පැමිණ නිළධාරින්ට පහර දී අඩවි වන කාර්‍යාලයේ ජනෙල් කඩා රජයේ දේපලවලට අලාභානි සිදුකරිම සම්බන්ධයෙන් අඩවි වන කාර්‍යාල නිළධාරින් පොලිසියට පැමිණිලි කර ඇත .
එම පැමිණිල්ල මත පහරදුන් පුද්ගලයා අත්වඩංගුවට ගෙන ඇතැයි පහර කැමට ලක්ව දැනට රොහල් ගතව සිටින නිළධාරියා අප කළ විමසමකදී පැවසීය.
2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වනනිලධාරීන්ට ප්‍රහාරයක්