2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘වන්නියට කුඩම්මාගේ සැලකිලි‘
ඉසුරු Friday, 25 March 2016 06:18 AM
අනිත් ප්රවෘත්තිවලටට පෝලිමට ප්‍රතිචාර ගහන උදවිය කෝ. (අ)
ඩිල්ෂාන් Saturday, 26 March 2016 01:39 PM
ඔවැනි දේ සිද්ධවෙන නිසා තමයි ඥානසාර හාමුදුරුවෝ මෙතරම් කියන්නේ. මේ මිනිස්සු ගැන බලන්නේ එවැනි හාමුදුරුවරු පමණයි. උපන් රටේ මහා ජාතිය අසරණ වෙලා. (නි)
නිලන්ත ගමගේ Friday, 25 March 2016 07:02 AM
අන්තර්ජාලයෙන් ස්ට්‍රීට් වීව් බැලුවනම් ලංකාවේ පාරවල් හා පාරවල් නඩත්තුව ගැන හොඳට බලාගන්න පුළුවන් (බ)
ගයාන් නිමන්ත Friday, 25 March 2016 08:12 AM
මායිම් ගම්මාන කියල වෙන් කරල තිබුනු මේ මිනිස්සුන්ගේ දුක ලංකාවට ආපු එකම විදේශ නායකයෙක් වත් බැලුවෙ නෑ. ඒක නම් කුහක කම කියමු. ඒත් ලංකාවේ නායක පඹයන්ට පේන්නේ තමන්ගේ ඡන්ද ගොඩ රැක ගන්න පුලුවන් දේවල් තමයි. ගමට වරෙන්කෝ ඡන්දේ ඉල්ලන්. දෙන්නම්.(අ)
සචිත් Friday, 25 March 2016 08:15 AM
හා හා ජාතිවාදය ඇවිස්සෙයි. දෙමළ, මුස්ලිම් පාරවල් විතරක් හදන්න. ඕව බලන්නවත් එපා. සහජීවනේ කර වෙනව නැත් නම්.(අ)
හිරාන් Friday, 25 March 2016 11:40 AM
සිංහල මිනිහගේ ප්‍රශ්න බලන්න එකෙක් නැහැ, (කෞ)