IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වන්දි භට්ටයන්ගේ කරල පැහේ

හිටපු වීඅයිපී දේශපාලනඥයෙකි. තරුණයෙකි. අවසානයේ ඔහු තීරණයක් ගත්තාලු. පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට මුහුණ දීම ඒ තීරණයලු. ඔහුගේ කළු කබා කණ්ඩායම සූදානම් කරගත්තාලු.

ඔවුන් සමග සාකච්ඡාවක්ද කළාලු. එෆ්සීඅයිඩී මහත්වරුන් ගෙදරට එනතුරු බලා සිටියාලු. තමා අත්අඩංගුවට ගැනීමට ඔවුන් එන බව ඔහු කළු කබා කට්ටියට කීවාලු. ඒත් ආවේ නැතිලු. ඔහුගේ සූත්තරේ හරි ගියේ නැතිලු. පොලිසියෙන් ආවාම කෑකෝ ගසා වීඅයිපී දේශපාලකයා වෙනුවෙන් බොරු ෂෝ එකක් දැමීමට ඔහුට ගණනක් වැය කරන්නත් සිදුවුණාලු. ඒ වැඩෙන් වාසියක් වුණේ වන්දි භට්ටයන්ට විතරලු.

 



අදහස් (0)

වන්දි භට්ටයන්ගේ කරල පැහේ

රජීව් Tuesday, 09 February 2016 09:15 AM

සනත් මේ අයත් කරන්නේ ඒකම තමයි. (ර)

:       0       0

සනත් ගුනවර්දන ස්විස් Sunday, 07 February 2016 09:33 AM

කලින් රජයේ සිටි වී.අයි.පි. දේශපාලන සොරුන් බහුතරය කරන්නේ ඕකම තමා , එකල වංචාවෙන් දුෂණයෙන් උපයා ගත කොටි ප්‍රකෝටි ගණන් මුදල් මේවට වියදම් කර සංදර්ශන දමනවා (කෞ)

:       0       0

හීන් මැණිකා Tuesday, 09 February 2016 08:49 AM

කලින් රජයේ සිටි වී.අයි.පි. දේශපාලන සොරුන් බහුතරය මේ රජයේත් වී.අයි.පි. දේශපාලනයම තමා කරන්නේ.(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site