බොරැල්ලේ වනාතමුල්ල සින්නදූපතේ ‘මලී‘ නම් කතක හෙරොයින් මත් කුඩු ගුලියක් ගිල අසනීප වීමෙන් පසුව රෝහලේදී මරුමුවට පත් වූ බව පොලිසිය පවසයි.
පොලිසිය මත්කුඩු වටලද්දී ඇය ගුලි දෙකක් කටේ දමා ගන්නට තැත් කළ බවත්, එක ගුලියක් ගිලීම වළක්වා ගත් නමුත් අනික් ගුලිය ගිල ඇති බවත් පොලිසිය කියයි.
ඇගේ පවුලේ සමීප සාමාජිකයන් රැසක්ම මත්කුඩු වැරදි සම්බන්ධයෙන් සිර දඩුවම් විදින බව ද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වනාතේ ‘කුඩු මලී‘ කුඩු ගුලියෙන්ම නසී
මාටින් Sunday, 18 August 2013 11:24 AM
ගිල්ල ද ගිල්ලුවද දන්නේ නෑ..පොලිසිය සාමාන්‍යයෙන් මොනවා හරි වැටලීමට ගියොත් අනිවාර්යයෙන්ම සැකකරුවා මැරෙනවා . ආයුද පෙන්නන්න ගියත් එහෙමනේ (අ)
පී. ඩී. විදානගේ Sunday, 18 August 2013 11:31 AM
කී දෙනෙක් නැති කරලද කුඩු මාලි නැති වුණේ. (අ)
ජයසූරිය Sunday, 18 August 2013 11:35 AM
අනුන්ට අඹරපු ගුලි තමුන්ගේම හිරවෙලා ඕකතමා කියන්නේ කල කල දේ පල පල දේ කියල (අ)
ඇසළ Sunday, 18 August 2013 11:39 AM
මාටින් කුඩු කාරයෝ රටම කන ත්‍රස්තවාදීන්ටත් අනන්ත කොටසක් මේ වගේ එවුන් කුඩු ගිලල මලත් කුඩු ගිල්ලවල මලත් අනාගත පරම්පරාවට කරන යහපතක්. මාටින් පොලිසිය එක්ක තරහින් වගේ ඉන්නේ.(අ)
ඉස්මෛල් හුසේන් Sunday, 18 August 2013 11:43 AM
අගනා දෙයකි. තවත් ඇති මොවුන්වත් සොයා ඉක්මනින් නඩු දමන්න. (අ)
ධනංජය Sunday, 18 August 2013 11:52 AM
මාටින්, ඔය සිද්ධ වුණ දේ හොඳ නැද්ද? අනික, අවුරුදු ගාණක් හරි ගිහින් එලියට ආවොත් ආයෙත් පරණ දේවල්මයි කරන්නේ? (නි)
හේමන්ත Sunday, 18 August 2013 12:15 PM
මාටින්, ඔයා නොදන්නා දේවල් නොකියා පාඩුවේ ඉන්න (නි)
රුවන් Sunday, 18 August 2013 12:17 PM
මාටින්, ඔය කියන්නේ අපරාධකාරයන්ට නිදහසේ අපරාධ කරන්න කියලද?මෙවැනි විදිහට හෝ අපරාධකාරයන් අඩුවෙනවා නම් පොලිසියට ගරුකළ යුතුයි.මෙම කාන්තාව ඇත්තටම කුඩු ගිලින්න ඇති.කුඩුකාරයන්ගේ එක් සැලැස්මක් තමා කුඩු ගිලින එක. (නි)
රංගශානි Sunday, 18 August 2013 12:44 PM
ගිලපු කුඩු ටිකට මොකද ඉතින් වුණේ? (නි)
නිමල් Sunday, 18 August 2013 12:57 PM
එහෙම වුණ එක තමා හොද.නැත්නම් ඒ මිනිහා ආයෙත් නිදහස් වෙලා ඒ දෙයම කරාවි.. (නි)
මහින්ද Sunday, 18 August 2013 01:03 PM
අවිගත්තෝ අවියෙන්ම නසිති. ගෙන්වන අය බලවතුන් නිසා බෙදාහරින අයවත් අල්ලමු නේද? (නි)
සමන් Sunday, 18 August 2013 02:57 PM
අපේ පොලිසිය කියන්නේ ලෝකේ හාස්කම් තියන පොලිසියක්.කුඩු ගෙන්වන අයව දන්නේ නැහැ , කුඩු විකුණන අයව විතරයි දන්නේ. ජනතාවට බුදුම සරණයි ,සාදු සාදු !!!! (නි)
නුවන් Sunday, 18 August 2013 03:11 PM
අනිත් අයටත් මේ විදියටම ගිලින්න සැලැසුවා නම් ..... (නි)
ස්වර්ණ Sunday, 18 August 2013 03:15 PM
රටට කරන ලොකුම සේවය නම් මේක තමයි (නි)
තිලක් Sunday, 18 August 2013 04:50 PM
නියම දඬුවම. අර කවදාවත්ම ක්‍රියාත්මක වෙන්නේ නැති මරණ දඬුවමට වඩා කොච්චර හොඳද. කුඩු අහුවෙලා මරණ දඬුවම නියම කරපු අය කොච්චර ඉන්නවද කරදරයක් නැතුව? (නි)
විජේ Sunday, 18 August 2013 05:53 PM
නියමයි. ඔහොම යං ඔහොම යං. (නි)
දසුනි Sunday, 18 August 2013 06:01 PM
මේ අය හිරේ යද්දී තව අය යොදවනවා.ගහේ මුල තියෙද්දී දළු කඩලා වැඩක් නැහැ. (නි)
විජේ Sunday, 18 August 2013 06:43 PM
තවත් කුඩු මලී කෙනෙක් බිහිවෙන්න නම් දෙන්න එපා. (නි)