පොදු රාජ්‍ය මණ්ඩලිය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා වනාටු රජයේ අගමැති මොආනා කාර්කේස් කැලොසිල් මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.
තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා විසින් ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී දිවයිනට පැමිණි වනාටු ජනාධිපතිවරයාව පිළිගත්තේය.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1104
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වනාටු අගමැති එයි
රවීන්ද්‍ර Thursday, 14 November 2013 06:21 PM
සිසිර මහත්මයා, ඔබ වනාටු ගැන දන්නවා නම්, ඒ රට පිලිබඳ සත්‍ය විස්තර ටිකක් පළකරන්න අපි වගේ මෝඩ හුදි ජනයාගේ දැනගැනීම සඳහා. (ගූගල් එකේ තියෙන තොරතුරු වලට වඩා ඔබ වනාටු ගැන දන්න බවයි පෙනෙන්නේ) (නි)
විදුර Thursday, 14 November 2013 06:24 PM
අනේ මමත් දන්නේ නැහැ. සිසිර මහත්තයා වගේ කොහෙද අපිට දැනුම, ටිකක් විස්තර කිව්වොත් හොඳයි. (නි)
මීසා Thursday, 14 November 2013 06:33 PM
මම දන්නෙත් නැහැ සිසිර, ඔයා දන්නවා වෙන්න පුළුවන්. හරිම සතුටුයි ඔයා ගැන (නි)
මෙන්ඩිස් Thursday, 14 November 2013 07:04 PM
අනේ මන්දා! කවදාවත් අහපු රටවල් නෙමෙයි (නි)
සිසිර Friday, 15 November 2013 12:36 AM
මේකේ අදහස් දාලා තිබෙන දිසානායක, මෙන්ඩිස්, විදුර, රවින්ද්‍ර වගේ අයට අකුරු පුළුවන් වුණාට මොළේ නැහැ වගෙයි (නි)
ජනයා Thursday, 14 November 2013 07:25 PM
සාදරයෙන් පිලි ගන්නවා ශ්‍රී ලංකාවට (දී)
ධම්ම Thursday, 14 November 2013 03:19 PM
බින්දු බින්දු එක් වෙලා ගංගා හැදෙනවා.. ගංගා ගංගා එක් වෙලා මුහුද පිරෙනවා.. (ස)
මහගෙදර ඇඹිලිපිටිය Friday, 15 November 2013 02:15 AM
මේ රට තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඊසාන දිගින්. (නි)
දිසානායක Thursday, 14 November 2013 08:51 PM
සිසිර මෝඩ කම කියන්න එපා මමත් අහල පුරුදු නමක් නෙමෙයි කොහෙද මේ වෞනියාව පැත්තේද (දී)
රන්ජනී Friday, 15 November 2013 06:09 AM
මෝඩ අදහස් නොදා ඉන්න. දන්නේ නැත්නම් ලෝක සිතියමක් අරගෙන බලන්න පුලුවන්නේ.සමහර රටවල් වල අය ශ්‍රී ලංකාව කිවුවට දන්නේ නැහැ.ටික දෙනෙක්වත් දන්නේ ක්‍රිකට් නිසා. දැන් ඉතින් මුළු ලෝකෙම දැන ගනීවි අපේ ජනාධිපතිතුමාට පින්සිදු වෙන්න. (නි)
ලෙස්ලි ලෝව් Thursday, 14 November 2013 09:14 PM
ජීවිතේට අහල නැති රටවල් ගෙන්වා සමුළු පැවැත්වීමට කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කිරීම අස්චාර්ය නොවේද ? (දී)
නාලක Thursday, 14 November 2013 09:23 PM
කාටද ආඩම්බර (දී)
රවින්ද්‍ර Thursday, 14 November 2013 05:33 PM
වනාටු? ජීවිතේට අහලා නැති රටක්
සිසිර Thursday, 14 November 2013 05:35 PM
රවීන්ද්‍රගේ මෝඩකම පේනවා (නි)
බණ්ඩාර Friday, 15 November 2013 08:45 AM
වනාටුව කියන්නේ ලොව සතුටෙන්ම සිටින මිනිසුන් සිටිනා රට. තව විස්තර ඕනෙ නම් මව අමතන්න. (ස)