2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විධායක ජනපති ක්‍රමයට එරෙහිව අත්සන් ලක්ෂ 15ක්
ෆාතිමා Wednesday, 11 March 2015 02:42 PM
ආයේ ලක්ෂ පහළොවක් මොකටද ලක්ෂ හැට අටක් ම ඡන්දෙ දුන්නේ ඕක කරගන්න නේද.? (ර)
වසන්ත Wednesday, 11 March 2015 04:15 PM
මමත් කැමතියි අත්සන් කරන්න (නි)
ජීවක Wednesday, 11 March 2015 06:09 PM
ෆාතිමා,ඔබ හරි. මාත් කියන්‍න හිටියේ ඕක තමයි. (නි)
විජේදාස Wednesday, 11 March 2015 06:39 PM
බලමු මේ වැඩේ සාර්ථකවෙයිද කියලා (නි)
සමන්ති Thursday, 12 March 2015 12:35 AM
මේ ගොල්ලෝ බොරුවටනේ කෑගහන්නේ. පොඩ්ඩක් ඉවසන්න බැරිද? ඔක්කොටම හදිස්සිය (නි)
විකුම් Thursday, 12 March 2015 01:06 AM
විධායක ජනාධිපති ක්‍රමයේ කිසිම වරදක් නැත. සුදුසු පුද්ගලයෙක් ජනාධිපති තනතුරට පත්කරන්න. (නි)
විකුම් Thursday, 12 March 2015 01:11 AM
විධායක ජනාධිපති ක්‍රමය නැතිකළොත් ලංකාව විනාශයි කියලයි මට නම් හිතෙන්නේ (නි)
විකුම් Thursday, 12 March 2015 01:15 AM
හොරකම්, වංචා, දුෂණ, අපරාධ සිදුවන්නේ විධායක ජනාධිපති ක්‍රමය නිසා නොවේ. (නි)
සොපී Thursday, 12 March 2015 02:06 AM
විධායකය වෙනස් කිරීම දේශපාලන විශේෂඥයන්ගේ උපදෙස් මත සිදුවිය යුතුබවයි අපි නම් හිතන්නේ (නි)
ඇසළ Thursday, 12 March 2015 03:00 AM
මේ සේරම මල දානවල් රටට හදුන්වා දුන්නේත්, යසට තිබුන ලංගම කාල පුද්ගලික බස් සේවය ඇති කලෙත්, හොදට තිබුන රාජ්‍ය සංස්‌ථා පුද්ගලිකකරණය කලෙත්, පලා බබ්බු ක්‍රමය, මනාප ක්‍රමය ඇතිකලෙත්, එජාප ආණ්ඩු. දැන් මේ සේරම එපාවෙලා තියෙන්නෙත් එජාපයට මයි. රට කෑවේ කවුද කියල මේවයින් තේරෙනවා. හිටපු ආණ්ඩුවට පින්සිද්ද වෙන්න දැන් අඩු ගානේ රට පුරා යන්න පාරවල් ටිකවත් හොදට හදල තියෙනවා.(නදී)
පසිදු Thursday, 12 March 2015 04:59 AM
දැන් අත්සන් ලක්ෂ 15 ගත්තා කියලා මොකද වෙන්නේ.(හේ)