IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විධායක අහෝසියට දස පුද්ගල කමිටුවක්

විධායක ජනාධිපති  ක්‍රමය අහෝසි කිරිම හා  නව මැතිවරණ ක්‍රමයක්  ඇති  කිරිම සඳහා  යෝජනා  ඉදිරිපත්  කිරිමට  රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ප්‍රධානත්වයෙන්  දස පුද්ගල කමිටුවක්  පත් කළ බව ජනමාධ්‍ය  ඇමැති  ගයන්ත කරුණාතිලක මහතා  කියයි.

අගමැති රනිල් වික්‍රමසිංහ සභාපති, ඇමැතිවරුන් වන විජයදාස රාජපක්ෂ , ඩි.ඒම් ස්වාමිනාදන්, නිමල් සිරිපාල ද සිල්වා ,සුසිල් ප්‍රේමජයන්ත, ලක්ෂ්මන් කිරිඇල්ල, මලික් සමරවික්‍රම,පාඨලි චම්පික රණවක හා  මනෝ ගනේෂ්වරන් කමිටු සාමාජිකයෝය.

Cabinetpress_20151120

 

 



අදහස් (0)

විධායක අහෝසියට දස පුද්ගල කමිටුවක්

නදීකා Friday, 20 November 2015 01:35 PM

සිද්ධවෙන දේවල් ගැන දැන්නම් කිසිම විශ්වාසයක් නැහැ (නි)

:       0       0

කරුණාරත්න Friday, 20 November 2015 01:31 PM

හොඳයි හොඳයි ඔහොම යමුකෝ! (නි)

:       0       0

නිශාන්ත Friday, 20 November 2015 10:35 AM

මෙයාගේ වැඩේ යෝජනා ඉදිරිපත් කරන එක විතරයි. වැඩ නැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site