IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘විධිමත් මූල්‍ය කළමනාකරණයක් ඇති කරනවා‘

මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (15) මුදල් අමාත්‍යංශයේදී   වැඩ බාරගත්තේය. එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්විය.

අද ජනපති හා අගමැතිගේ නායකත්වය යටතේ ඇතිකර තිබෙන සම්මුතිවාදී ආණ්ඩුව යටතේ ජනවාරි 8 වැනිදා ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමේ හැකියාව ඇති බවත් මූල්‍ය කළමනාකරණය ඉදිරියේදී විධිමත්ව ක්‍රියාත්මක කිරීමට ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවත් වැඩ බාරගැනීමෙන් පසු අමාත්‍යවරයා පැවසීය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.  

luki_20159152 luki_20159153 luki_20159154 luki_20159156 luki_20159159

 



අදහස් (0)

‘විධිමත් මූල්‍ය කළමනාකරණයක් ඇති කරනවා‘

සම්පත් Tuesday, 15 September 2015 09:49 AM

මෙයා ගැන අපි හොඳට දන්නවා. අපි ඡන්දය දුන්නේ යහපාලනයට. දැන් ඒකත් වල පල්ලට තමයි. අපරාදේ ඡන්දය (බ)

:       0       0

සමීර Tuesday, 15 September 2015 10:59 AM

එතකොට පහුගිය ආණ්ඩුවේ එහෙමෙ එකක් තිබුනේ නැද්ද (බ)

:       0       0

යොහාන් Tuesday, 15 September 2015 12:17 PM

අපි මේවා විශ්වාස කරයි කියලා හිතනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site