රාජකාරි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් බණ්ඩාරගම වීදියගොඩ ආයුර්වේද රෝහලේ සුළු සේවිකාවක දණ ගැස්වීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍ය නිලධාරිනියකට එරෙහිව පරීක්ෂණ කරන ලෙස සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ආයුර්වේද කොමසාරිස්වරියට දන්වා ඇත.
තවත් සේවකයන් 7 දෙනකු ඉදිරිපිටදී ඇය දණ ගැස්වීමෙන් සිදුකළ අපහාසය හා හෑල්ලුව සම්බන්ධයෙන් වෛද්‍යවරියට එරෙහිව පියවර නොගතහොත් ආයුර්වේද රෝහල් සියල්ලම උද්ඝෝෂණයක් කරන බවද සංගමය කියයි.
රෝගී කතකට සිය විශ්‍රාම වැටුප ගැනීම සඳහා රෝහලෙන් බැහැරවීමට වෛද්‍යවරියක වාචිකව උපදෙස්දී පසුව ලිඛිතව ඒ බව සටහන් කර ඇතැයිද දණ ගැස්වීමට ලක්වූ බව කියන සේවිකාවගේ පැමිණිල්ලේ දැක්වේ. රෝගී කතට රෝහලෙන් බැහැරවීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් අදාළ සේවිකාව දණ ගස්වා ඇතැයි කියති.
පරීක්ෂණ පැවැත්වීම සඳහා ආයුර්වේද කොමසාරිස්වරිය රෝහලට පැමිණියාය.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙද නෝනා සේවිකාවක් දණ ගස්වයි
චන්න බුවනක Friday, 24 July 2015 09:52 AM
ඉස්කෝලේ හාමිනේ දන ගස්සපු එකා ගෙදර ඇරිය වගේ මේ ගෑනිත් ගෙදර ඇරියනම් හරි. (බ)
දුමින්ද Thursday, 23 July 2015 01:10 PM
ප්‍රතිකරයක්ද නොදනී (අ)