අලුත්ගම මොරගොල්ලේ හෝටල් කාමරයක මියගොස් සිටි විදෙස් කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ බල්ගේරියානු ජාතික විසි අට හැවිරිදි කතකි.
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදෙස් කත හෝටල් කාමරයේ දී මිය ගිහින්
රිචි බාලසුරිය Wednesday, 03 February 2016 09:33 AM
අවුරුදු 28 කාන්තාවක් නම් මේක සාමාන්‍ය මරණයක් වන්නට බැහැ , ප්‍රාදේශීය සබා මන්ත්‍රී කෙනෙක් හෝ ස්ත්‍රී දුෂකයෙක් වත් ගෑවිලා ඇති (බ)
නන්දලාල් - ප්‍රංශය Thursday, 04 February 2016 11:24 AM
පහුගිය දා හොර කාඩ් භාවිතා කරමින් ඒටීඑම් මැෂින් වලින් ලක්ෂ ගණන් සල්ලි හොරකම් කර, පසුව මුහුදට පැනපු එකත් මේ මරණයත් "එක වල්ලේ පොල්" ද ? (බ)
රොක්සි Wednesday, 03 February 2016 01:41 AM
ප්‍රාදේශීය සභා කාරයෙක් එහෙම හෝටලයට ඇවිල්ලා ගියාද කියා සොයාබලන්න! (නි)
පෙරුමාල් Wednesday, 03 February 2016 03:00 AM
වයස් ගත වීම හේතුවෙන් සිදු වූ මරණයක් බව මාධ්‍ය ප්‍රකාශක කියයි.(ම)
ප්‍රියන්ත Wednesday, 03 February 2016 03:38 AM
මරණයට හේතුව හොයන්න.(හේ)
චානක Wednesday, 03 February 2016 12:27 PM
අහනකොටත් බය හිතෙනවා (නි)