IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විදේශ සංචාරකයන් ලක්‍ෂ 7ක් පසුගිය වසරේ ඇවිල්ලා

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවට පසුගිය වසරේ (2022) විදේශ සංචාරකයන් ලක්‍ෂ 7කට අධික සංඛ්‍යාවක් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

පසුගිය වසරේ විදේශ සංචාරකයන් 719,978 ක් පැමිණ ඇති අතර එයට ඉන්දීය ජාතිකයන් 123,004 ක් ඇතුළත් වන බවත් එය සමස්ත සංචාරක සංඛ්‍යාවෙන් සියයට 17 ක් බවත් එම අධිකාරිය කියයි.

දෙසැම්බර් මාසයේ පමණක් සංචාරකයන් 91,961 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව කියන සංචාරක සංවර්ධන අධිකාරිය එම මාසයේදී එක රටකින් පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්‍යාව  රුසියානු සංචාරකයන් 19,963 ක් බව ද සඳහන් කරයි.  



අදහස් (1)

විදේශ සංචාරකයන් ලක්‍ෂ 7ක් පසුගිය වසරේ ඇවිල්ලා

chandima Tuesday, 03 January 2023 05:01 PM

ඒක වෙන්නැති අලුතින් රාජ්‍ය ඇමතිවරු එහෙම පත්කළේ ඒ දවස්වල.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 172 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 153 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site