IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විදේශිකයනට රියැදුරු බලපත් නිකුත් කරයි

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ට , ඔවුන්ගේ රියැදුරු බලපත්‍රය සහ වීසා කාළය අනුව මෙරටට වලංගු වන රියැදුරු බලපත්‍රයක් විනාඩි 05 ක් වැනි සුළු කාළයකින් ලබා ගැනීමේ පහසුකම සහිත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ශාඛා කාර්යාලක්  අද  විවෘත විය .

වසරකට වඩා වැඩි කාළයක් මෙරට රැදී සිටින විදේශීය සංචාරකයන්ට , ඔවුන් සතුව බර වාහන සදහා ද රියැදුරු බලපත්‍ර තිබේ නම් ඔවුන් සදහා ද , ත්‍රිරෝද රථ පැදවීම සදහා ඉන්දියාව වැනි රට වල සිට මෙරටට පැමිණෙන සංචාරකයන් සදහා ද , ඔවුන්ට එම රටවල  රියැදුරු බලපත්‍ර තිබේ. නම් ඔවුන් සදහා ද මෙම ශාඛා කාර්යාලයෙන් රියැදුරු බලපත්‍ර ලබා ගත හැකිය .

විද්‍යත් තැපෑල මගින් මෙරටට පැමිණෙන සංචාරකයන් මෙම කාර්යාල වෙත තම අයැදුම් පත් යොමු කළ හැකි බවත් , එමගින් මෙම බලපත්‍ර නිකුත් කිරීමේ කාළය තවදුරටත් අවම කර ගත හැකි බව ද අමාත්‍යවරයා පැවසීය .

ප්‍රවාහන මහාමාර්ග , සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අතින් මෙම කාර්යාලය විවෘත කෙරිණි.



අදහස් (5)

විදේශිකයනට රියැදුරු බලපත් නිකුත් කරයි

Ranjith Monday, 04 August 2025 05:57 AM

ස්තුතියි

:       0       6

මාලිමාපෙන්දා Monday, 04 August 2025 09:36 AM

ඔය යන්නෙ මැති ඇමතිවර හැම බිබික්කමකටම විරිත්තගෙන. අන්න ඒකයි වෙනස. හිටපු අය කළානම් තමයි කට උල් කර කර අත ගුළි කර කර දෙසන්නෙ.

:       8       9

අරවින්ද මොණරවිල Monday, 04 August 2025 02:25 PM

පෙන්දලාට ඩෝබිලාට හොඳටම රිදෙන සයිස් එකක් තියෙන්නේ, ආණ්ඩුවේ ඇමතිවරු වුණත් දැනගන්න ඕනෑ මේ අසරණ වහල් නඩයට රිද්දන්න හොද නැති බව...

:       0       5

Dilshan Monday, 04 August 2025 11:00 AM

අපේ සුභ පැතුම් ඉතාම වටිනා හඳුන්වාදීමක්. හොඳ දේ අගයන්න බැරි පිරිසක් තවමත් ඉන්නව නේද.

:       2       8

Rata Perata Monday, 04 August 2025 11:35 AM

ඉතාම හොඳ දෙයක්..

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site