IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට

(ලාල් එස් කුමාර)

මෙවර ජනාධිපතිවරණයේදී  ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපති මහේස් ඉලංගසීංහ මහතා පවසයි .

ජාතික ජන බලවේගයේ කැලණිය ව්‍යාපාරික හමුව  කැලණිය ක්ලෝවර් හොටේල් සංකීර්ණයේදී පැවති අතර ,එහිදී විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සභාපති මහේස් ඉලංගසිංහ මහතා  ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර මහතා වෙත එම ලිඛිත පොරොන්දුව ලබා දුන්නේය.

එම අවස්ථාවට විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ ලේකම් භාතිය අමරකෝන් මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් , හිටපු පළාත් සසභා මන්ති අශෝක රන්වල මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 



අදහස් (1)

විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට

Nishan Sunday, 08 September 2024 03:50 AM

කොහේ තියෙන සංගම්ද දන්නේ නෑ. කීයක් දුන්නද දන්නෑ. අනිත් අයට පක්ෂ පිටින් එකතු වෙන්නේ මෙයාට එයාලම හදාගත්තු සංගම් එකතු වෙන්නේ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 652 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 319 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site