IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විදුලි සේවක පිංකම විදුලි වේගයෙන්

අම්බලන්තොට රිදියගම ධිවර ගම්මානයේ විදුලිය නොමැති නිවසකට විදුලිබල මණ්ඩලයේ සේවකයෝ තම  මුදලින් විදුලිය ලබා දුන්හ.

හම්බන්තොට ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ අනියම් පත්වීම් ලබා සිටි සේවකයෝ පිරිසක් ස්ථීර කිරීමෙන් පසු , පළමු වැටුප  පරිත්‍යාග කරමින් අඩු ආදායම් ලාභී පවුලක් ජීවත් වූ අම්බලන්තොට රිදියගම ධීවර ගම්මානයේ නිවසට විදුලිය ලබා දුන්හ.

හම්බන්තොට ප්‍රාදේශිය විදුලි ඉංජිනේරු කාර්යාලයේ ප්‍රධාන විදුලි ඉංජිනේරු ප්‍රසංග කඹුරුගමුව මහතා හා ස්ථීර පත්විම් ලද සේවකයෝ පිරිසක්  ද සහභාගී වූහ.



අදහස් (0)

විදුලි සේවක පිංකම විදුලි වේගයෙන්

හෆීල් Monday, 01 February 2016 11:22 AM

ඉතා අගය කලයුතු වැඩක්. (ර)

:       0       0

අශෝක් Monday, 01 February 2016 01:53 PM

මහ ඉහලින් අගය කලයුතු උදාරතර කටයුත්තක්... ඔබ සැමට පිං... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site