IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විදුලි සැර ඇලුමිනියම් පටියෙන්

පානදුර හොරේතුඩුවේ ඉදිකරගෙන යන තට්ටු ගොඩනැගිල්ලක ඉහළ මහලේ වැඩකරමින් සිටි බාස් කෙනකුට බිම සිට එසැවූ ඇලුමිනියම් පටියක් විදුලි කම්බියක ගෑවී බාස් බිමට වැටී රෝහලට ගෙන ගිය නමුත් මිය ගිය බව පොලිසිය කියයි.

DSC03759 DSC03773



අදහස් (0)

විදුලි සැර ඇලුමිනියම් පටියෙන්

එරංග Monday, 28 December 2015 12:17 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

ශාන සෞදි Tuesday, 29 December 2015 03:58 AM

මේකට සම්පුර්ණ වරද ප්‍රාදේශීය සභාවයි මන්ද ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී විදුලි රැහන් වල සිට තිබිය යුතු අවම දුරක් නීතියෙන් පනවා තිබෙනවා ඒවා කිසිවක් නොබලා පගාව ලබා ගැන මෙවන් ගොඩනැගිලි ඉදිකිරීමට අවසර දෙනවා (ම)

:       0       0

සිතිර Tuesday, 29 December 2015 06:39 AM

නන්දලාල්, ඔය පාරෙ විදුලි කම්බි හදලා තියෙන්නෙත් ඇලුමිනියම් වලින් තමයි. සැහැල්ලු නිසාත්, මිල අඩු නිසාත් ඇලුමිනියම් ලෝහය වටේට ඔක්සයිඩ් පටලයක් බැඳිලා ලෝහය ස්වභාවිකවම ආරක්ෂා වෙන නිසාත් තමයි ඇලුමිනියම් යොදාගන්නෙ. ඕනෑම ලෝහයකින් විදුලිය ගමන් කරනවා (නි)

:       0       0

නිමල් Monday, 28 December 2015 03:23 PM

මහා පාරේ සිට අඩි 25 පස්සට කරලා තමයි ගොඩනැගිලි හදන්න ඕනි නමුත් වෙන්නේ පගාව දීලා පාර අයිනේ අල්ල ගන්නවා ඒ තුළින් මනුස්සෙක් නැතිවුණා (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 28 December 2015 05:01 PM

අනේ පව්! (නි)

:       0       0

නන්දලාල් Monday, 28 December 2015 07:09 PM

මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ ඇලුමිනියම් පටි හෝ කම්බි මඟින් විදුලිය ප්‍රවාහනය වෙන්නේ නැහැ කියලයි. මේ අසරණයාගේ අභාවය හේතුවෙන් මමත් යම් දෙයක් ඉගෙනගත්තා. ඔහුට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site