IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විදුලි මණ්ඩලේ ‘දොළොස් මහේ පහනක්‘ කතරගම

කතරගම ගෝතමීගම විද්‍යාලය අසළ විදුලි කනුවක  විදුලි බුබුලූ කිසි දු දිනක  නිවා නොදමන නිසා දොළොස් මහේ පහනක් බඳුවී ඇතැයි ගම් වාසීහු පවසති.

විදුලිය විසන්ධිවීමෙන් පසුව පමණක් විදුලිය නැති නිසා බල්බයන් නිවී යතියි ද ඔවුහු කියති.

2 44444



අදහස් (0)

විදුලි මණ්ඩලේ ‘දොළොස් මහේ පහනක්‘ කතරගම

ටෙනිසන් Thursday, 17 March 2016 01:17 AM

මේවට කියන්න වචන නැහැ අපිට. (නි)

:       0       0

ඉඳුනිල් Thursday, 17 March 2016 02:04 AM

ඔය කියන අයගෙන් කී දෙනාද ලයිට් ඕෆ් කරන්නේ. රජයේ ඔෆිස් එකකට ගිහින් බලන්න. කොච්චර අනවශ්‍ය විදියට විදුලිය පාවිච්චි කරනවද කියලා. (නි)

:       0       0

ධම්මික Thursday, 17 March 2016 03:14 AM

හැමදේටම විදුලි බල මණ්ඩලයට බනින්න එපා. වීදි පහන් සවි කරන්නෙත් දල්වන නිවන වගකීම තියෙන්නෙත් අදාළ ප‍්‍රාදේශීය සභාවට හෝ නගර සභාවටයි (නි)

:       0       0

සරත් Thursday, 17 March 2016 05:00 AM

ඇයි ජනතාවට බැරී ස්විච් එක දාන්න. එ්කට ආණ්ඩුව පළි නැහැ (බ)

:       0       0

පාලිත Wednesday, 16 March 2016 04:14 PM

මෙවැනි එකක් තිබෙනවා මහරගම දුම්රිය පටුමඟේත්. මම තුන්පාරක් නගර සභාවට දැනුම් දුන්නා. එක දවසක් කිව්වා සෙන්සරය පිච්චිලා කියලා. ඇවිත් බලන්නම් කිව්වා විතරයි. දැනට මාස තුනකටත් වැඩි කාලයක් දවල්ට රෑට දෙකටම පත්තු වෙනවා. (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 16 March 2016 10:52 AM

මේකට ස්විච් එකක් තියෙනවනෙ ඇයි ගම්වාසින්ට බැරි මේක නිවන්න. මණ්ඩලේ කරනකන් බලන් ඉන්නෙ මොකටද? (ර)

:       0       0

අමල් Wednesday, 16 March 2016 11:03 AM

ඉතින් කොහොමද රටක් විදියට ඉස්සරහට යන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 657 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site