සියයට 45 කින් වැටුප් වැඩි කරන්නැයි කියමින් ලංකා විදුලි බල මණ්ඩල සේවකයෝ කොළඹ කොටුව විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළහ.
2025 නොවැම්බර් මස 04
692
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදුලි බලේ බල පෙන්වයි.
අමිල කටුනායක Wednesday, 18 January 2012 09:17 PM
අනේ විදුලිය නම් කපන්න එපා
Honda Putha Thursday, 19 January 2012 12:55 PM
මේක හරි සංකීර්ණ ප්‍රශ්නයක්. මම නම් කියන්නේ ලංකාවේ රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි වෙන සුත්‍රයක් හදන්න ඕනි. ( හරියට ගැස් වලට වගේ ) ඒ කියන්නේ සියලු රාජ්‍ය සේවකයන් ආවරණය වෙන පරිදි ජාතික වැටුප් වැඩිවීමේ ක්‍රමවේදයක්.
saman Thursday, 19 January 2012 03:01 PM
වැඩිම වැටුප් ලබන රජයේ ආයතන වල ෂයිලොක්ලා තමයි මේ
lanka Thursday, 19 January 2012 03:05 PM
සියලුම අත්‍යාවශය සේවා සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව පුහුණු කර දැමිය යුතුය .
පවිත්‍රා Friday, 20 January 2012 11:57 AM
මමත් වැඩ කරන්නේ හොදට පඩි ගෙවන රාජ්‍ය ආයතනයක. ඒත් කොන්ත්‍රාත් පදනමට. අපිටත් පඩි වැඩිවෙනවනම් හොදයි. අපි තමයි හැම පැත්තෙන්ම අසාධාරණයට ලක් වෙන්නෙ