IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විදුලි බිල අවස්ථා තුනක් වැඩිකිරීම අසාධාරණයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වසරකට දෙවතාවක් පමණක් විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබියදී අවස්ථා තුනක් විදුලි බිල වැඩි කිරීමට සූදානම්වීම අසාධාරණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.

විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ  ස්ථාවර නියෝග27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

විදුලි බිල මේ ආකාරයට වැඩි කළහොත් ජනතාව තවදුරටත් පීඩනයට පත්වන බවත් ජනතාවගේ තීරණය ගැන රජය සංවේදී නොවන්නේ ඇයි දැයි තමා ප්‍රශ්න කරන බවත් ඔහු කීවේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

විදුලි බල  මණ්ඩලය විදුලිබිල වැඩිකිරීමට  ඉල්ලුම් කර තිබේද. රජය සමස්තයක් වශයෙන් කොපමණ ප්‍රමාණයකින් විදුලි බිල වැඩි කිරීමට අපේක්ෂා කරන්නේද. විදුලිබල වැඩි වෙන ප්‍රතිශත කවරේද. විදුලි බිල වැඩි කිරීමට බලාපොරොත්තු වන්නේ කවදාද. විදුලි බිල වසරකට දෙකක් දෙසරයක් වැඩි කරන්න රජය ප්‍රතිපත්තිමය තීරණයක් තිබුණා. එසේ තිබියදී වාර තුනක් වැඩි කිරීමට යන්නේ ඇයි.  විදුලිබල විදුලිබල මණ්ඩලය ලාභ ලබමින් තිබේද. මණ්ඩලයේ  මේ වසරේ අලාභය  මේ සභාවට වාර්තා කරන්න.



අදහස් (2)

විදුලි බිල අවස්ථා තුනක් වැඩිකිරීම අසාධාරණයි

විපරමා Wednesday, 18 October 2023 03:40 PM

ලක්ෂ ගණන් විදුලි බිල ගෙවපු නැති අය රටේ ඕනෑතරම් ඉන්නවා. ජනතාව තව තවත් පීඩනයට පත් කරන එකයි සිද්ධ වෙන්නේ.. රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේශපාලුවන්ට නම් කිසිම අවුලක් නැතුව ඇති...

:       0       0

Rohana Thursday, 19 October 2023 07:15 AM

බලපුළුවන්කාරයින්, දේශපාලකයින් නොගෙවන විදුලිබිල්වල පාඩුවත් ජනතාවගෙන් අයකරන්නයි මේ සූදානම...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site