නව විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට විරෝධය දක්වමින් වහාම මහජනයාට සහනයක් ලබා දෙන ලෙස ඉල්ලමින් මහජන අදහස් සහිත සංදේශයක් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන කොමිසමේ සභාපති ජනාධිපති නිතීඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතාට භාර දුන්නේය.
ජාතික සේවක සංගමයේ ජාතික සංවිධායක සුරංග නාවැල්ලගේ , කෘත්‍යාධිකාරි සභික ඩී.ඒ දිසානායක යන මහත්වරු ද මෙම අවස්තාවට එක්වුහ.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි බිලට එරෙහිව එජාපයත් නැඟී සිටී
සුජා Friday, 29 March 2013 05:59 PM
සමහරු නම් අද ඉපදිලා වගේ. අපට නම් අතීතය මතකයි (නි)