
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලි පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.
එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ එක් වගන්තියක් ජන මත විචාරණයකින්ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි ඔහු කීවේය.
එම වගන්ති සංශෝධනය කළහොත් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවද දැනුම්දී ඇතැයිද කතානායකවරයා කීවේය.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති විදුලි පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරමින් එසේ පැවසීය.
2025 දෙසැම්බර් මස 18
513
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි පනතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැනියි
Kazi Shajahan Tuesday, 04 June 2024 05:07 PM
ව්‍යවස්ථාවට පටහැනි නීති රීති හදන සහ ඒවා පාලිමන්ට් එකට දමන ඇමතිවරයා සහ එම නීති හදන නිලධාරීන්ට දඬුවමක් දිය යුතු නැද්ද .මොකද එයාලා මහජන බදු මුදල් වලින් පඩි නදී අරගෙන නීතියට පටහැනි දේවල් හදපු නිසා .අනික ඔය හදන කට්ටිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාව කියවලා නැද්ද හෝ දන්නේ නැද්ද
අරවින්ද මොනරවිල Tuesday, 04 June 2024 06:27 PM
තව මාස හතරකින් අලුත් ආණ්ඩුවක් එනවා, එවිට මේ ජනතා ද්‍රෝහි පණත් නැවත වරක් අහෝසි කරනු ඇත.