පොළොන්නරුව නව නගරයේ අධ්‍යාපන කාර්යාලයයේ කැරැකෙමින් තිබු විදුලි පංකාවක් කඩා වැටී ලිපිකාරිණියෝ දෙදෙනෙක් තුවාල වී රෝහල් ගත කරනු ලැබුහ.
ඔවුන්ගේ හිසට තුවාල වී ඇතැයි වෛද්‍යවරු කියති.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි පංකාවක් හිසට කඩා වැටේ
ලලිත් Wednesday, 04 September 2013 03:18 AM
වැටුප් හදලා දෙන්න ප්‍රමාද වුණ ගුරුවරයෙක් දෙවියන්ට පොල් ගැහුවාවද්ද? (නි)
රෝහිත Tuesday, 03 September 2013 05:42 PM
කෝ මේ ගොඩනගිලි කොන්ත්‍රාත් ගත්තු අය කෝ ඒවා ප්‍රමිතිය (අ)
ගමෙන් Wednesday, 04 September 2013 08:54 AM
රාජ්‍ය සේවයේ ඉන්න ගොඩක් අය මොලේ තියෙන අය නෙමෙයි.(නදී)
නාමල් Tuesday, 03 September 2013 02:19 PM
වහාම උද්ගොසනයක් සංවිදානය කල යුතු වේ රට පුරා ඇති සියලුම විදුලි පංකා ගලවා ඉවත් කරන්න (එහෙම කාලයක්නෙ දැන් නේද ) (දී)
දයා අලහකෝන් Tuesday, 03 September 2013 02:46 PM
ඔයින් ගියා ඇති බෙල්ල මුලින් ගහලා නොගිහින්.ඔය පරණ විදුලි පංකා මුළුමනින්ම ගලවා ඉවත් කල යුතුයි. (ස)
ඩෙනම් Tuesday, 03 September 2013 02:54 PM
ඇයි එහෙම වුනේ ඕක වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දී හොඳට තේරෙනවනේ....එම නිලදාරීන් දෙදෙනාට ඉක්මන් සුවය පතමි.(නදී)
උපාලි Tuesday, 03 September 2013 03:19 PM
පවු. හිසට තුවාල වුනත් මොළයට එහෙම හානියක් නොවුන එක මදැයි. රජයේ සේවයේ තියෙන හොඳේ ඒකයි. (නදී)