(යොහාන් භාසුර)
මෙම අවස්ථාවේ විදුලි ගාස්තු ඉහළ නොදැමිය යුතු යැයි නිර්දේශ කරන බව පාරිභෝගික උපදේශන කමිටුව නිර්දේශ කරන බව එම කමිටුවේ සභාපති නිමල් පෙරේරා මහතා අද (30) පැවසීය.
විදුලි ගාස්තු ඉහළ යෑම තුළ භාණ්ඩවල මිල ඉහළ යෑම පාලනය කළ නොහැකි බවත් විදුලි ගාස්තු ඉහළ දැමුවහොත් නිෂ්පාදකයා අනිවාර්යෙන්ම එම බර පාරිභෝගිකයාට පටවන බවත් නිමල් පෙරේරා මහතා කීය.
විදුලි ගාස්තුව තව දුරටත් ඉහළ දැමුවහොත් ධරිද්‍රතාවයෙන් පෙළන සහ මධ්‍යම පංතියේ ජනතාවට එයට මෙයට මුහුණ දීමට නොහැකි බව ද පාරිභෝගික උපදේශන කමිටුවේ සභාපති නිමල් පෙරේරා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
පාරිභෝගික උපදේශන කමිටුවේ සභාපති නිමල් පෙරේරා මහතා කොළඹදී අද (30) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි ගාස්තු ඉහළ දැමීමට තවත් කමිටුවක් විරුද්ධයි