
(දයාරත්න ඇඹෝගම)
අන්දරවැව ප්‍රදේශයේ නිවසකදි විදුලි සැර වැදිමෙන් 35 හැවිරිදි විවාහක කාන්තාවක් මියගොස් ඇතැයි නොච්චියාගම පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ නොච්චියාගම,අන්දරවැව යන ලිපිනයේ පදිංචි ධර්මසේන මුදියන්සේලාගේ චන්දි ප්‍රියදර්ශනි(35)නැමති විවාහක කාන්තාවකි.
මියගිය කාන්තාව සිය නිවස ආසන්නයේ පිහිටි කකුල් කුඩුවේ දොරටුව වසා දැමිමට ගිය අවස්ථාවේදි කුකුල් කුඩුවට විදුලිය ලබාගැනිම සදහා ඇද තිබු විදුලි වයරයේ ගැටි විදුලි සැර වැදිමේ හේතුවෙන් පිළිස්සුම් තුවාල ලබා ඊයේ(16) නොච්චියාගම රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
448
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදුලිසැර වැදී විවාහක කත මරුට