IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විදුලිය අපේක්ෂාවෙන් 36,000ක් පෝලිමේ

(යොහාන් භාසුර)

උපකරණ හිඟය හේතුවෙන් ගෘහස්ථ විදුලි නව සැපයුම් 36,000 ක් සහ බල්ක් සැපයුම් 1200 ක් දීමට නොහැකිව ගොඩගැසී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා අද (16) පැවසීය.

ට්‍රාන්ස්ෆෝමර්, වයර් සහ මීටර් (මනු) ආදි විදුලි සැපයුම දීමට අවශ්‍ය උපකරණ රැසක් ගෙන්වීම සඳහා බැංකුවලින් ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා මෙම තත්වය උදාවී ඇති බවත් ඉදිරි මාස තුළ ගෘහස්ථ විදුලි සැපයුම් 36,000 දීමට උත්සහ කරන බවත් සාමාන්‍යාධිකාරීවරයා කීය.

බල්ක් සැපයුම් 1200 කර්මාන්ත වියහැකි බවත් එය ලබාදීමට නොහැකි වීම රටේ නිෂ්පාදනයට බලපෑමක් බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

විදුලිය අපේක්ෂාවෙන් 36,000ක් පෝලිමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site