IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විදුලියෙන් දුවන සැප ජිප් ලංකාවටත්

20160112-dont-mis-02

ඉලෙක්ට්‍රික් වාහන ගැන හැමෝම උනන්දුයි. පරිසර හිතකාමී වගේම බලශක්ති අර්බුදයටත් යම් විසඳුමක් ගේන ඉලෙක්ට්‍රික් වාහන දැන් ලෝකය පුරාම වේගයෙන් ව්‍යාප්ත වෙමින් යනවා. හැබැයි ඉලෙක්ට්‍රික් කාර් කිව්වම ඔබේ මතකයට එන්නේ නිසාන් ලීෆ් රථය විතරයි. මොකද අපි ලංකාවේ බහුලවම දකින ඉලෙක්ට්‍රික් කාර් එක ලීෆ් නිසා. 


හැබැයි දැන් ඉලෙක්ට්‍රික් ජීප් වර්ගත් එන්න පටන් අරන්. නිසාන් සමාගම ලීෆ් තාක්ෂණය ගන්න කලින් ලීෆ් තාක්ෂණය හඳුන්වාදීපු අ‍ෙමරිකානු ටෙස්ලා සමාගම Model X නමින් ඉලෙක්ට්‍රික් SUV රථයක් නිර්මාණය කරලා. මෙහි විශේෂත්වය තමයි එක් ආරෝපණයකින් කිලෝමීටර 250ක දුරක් ගමන් කරන්න පුළුවන්කම. ඒ වගේම මගීන් හත්දෙනෙකුට බොහොම පහසුවෙන් ගමන් කිරීමේ හැකියාවත් තියෙනවා. 


තත්පර 3.2කදී පැයට කිලෝමීටර 97 ක වේගයක් ගන්නත් මේ සුඛෝපභෝගී ජිප් රථයට පුළුවන්. එහි ගුරැත්ව කේන්ද්‍රය ඉතාම පහළින් පිහිටා තිබෙන නිසා ක්‍රීඩා මෝටර් රථයක වගේ ධාවන පහසුවක් රියැදුරැට ලැබෙනවා. තවත් අපූරැ ලක්ෂණයක් තමයි කුරැළු පියාපත් දෙකක් ඉහළට ඔසවනවා වගේ රථයේ පසුපස දොරටු විවෘත වීම. මේ විදිහට නවීන සහ ක්‍රීඩාශීලී පෙනුමත් සමඟ ඉලෙක්ට්‍රික් මෝටර් රථයක පරිසර හිතකාමීත්වය හා අරපිරිමැස්මත් ඇති ටෙස්ලා SUV රථය ළඟදීම ලංකාවටත් ඒවි.

 

20160112-dont-mis-03

 

 



අදහස් (0)

විදුලියෙන් දුවන සැප ජිප් ලංකාවටත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site